අන්තර් පාසල් රග්බි තරගාවලි දෙකක් සති අන්තයේදී
- News Room
- Sep 14, 2024
- 1 min read

අන්තර් පාසල් රග්බි තරගාවලියේ තීරණාත්මක තරග දෙකක් සති අන්තයේදී පැවැත්වෙනවා.
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර මයිකල් ගුණරත්න වාර්ෂික රග්බි තරගය රාජකීය රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමලුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් තරගය ඉරිදා (15) පස්වරුවේ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
Comments