top of page

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු රිමාන්ඩ්



අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කිරීම සම්බන්ධ සැකකරු එළැඹෙන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකරු අද (17) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි පැවසෙන්නේ. පසුගියදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා. 

Commenti


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page