top of page

අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන්


ree

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවන් පත්කර තිබෙනවා. ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච්. කුලතුංග, ඩී. තොටවත්ත, ආර්.ඒ. රණරාජා සහ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී.ගොපල්ලව එම තනතුරු සඳහා පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව අනුව එම පත්කිරීම් සිදුකර ඇති බව වැඩිදුරටත් සඳහන්.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page