top of page

අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් ගුවන් පාලමක් යටින්

News Room


අඟුණුකොළපැලැස්ස අබේසේකරගම මාර්ගයේ කීරියගොඩැල්ල මංසංධියේ අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති ගුවන් පාලම යට තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සැකකරන්නේ, අදාළ තරුණයාව ඝාතනය කර පාලමෙන් බිමට දමන්නට ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි අබේසිංහ විජේනායක සංදීප ලක්ෂාන් නැමති තරුණයෙකි. මෙම අභිරහස් මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන අඟුණුකොළපැලැස්ස පොලීසිය විසින් සිදුකරයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page