top of page

අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කෙරේ


ree

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යංශ 16ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ. අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරුණි.


එම ලේඛනය පහතින් දැක්වෙයි.


ree


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page