අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වෙයි
- News Room
- Nov 6, 2024
- 1 min read

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇති බව වාර්තා වෙයි.
ඡන්ද විද්‍යාල නියෝජිතයින් 538 න් 277ක බලය ඩොල්ඩ් ට්‍රම්ප්ට හිමි වූ බවයි එම පුවත් සේවය සදහන් කළේ.
ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් දිනාගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල නියෝජිතයින් 226 ක් බව ද එම වාර්තාවේ සදහන්.
ඇමරිකාවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ඡන්ද විද්‍යාල 270ක ජය තහවුරු කර ගත යුතුවනවා.
コメント