top of page

අයර්ලන්තය සමඟ තිබූ තෙවැනි එක්දින තරගයෙන් ලංකාවට ජය



ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර බෙල්ෆාස්ට්හි දී පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ, කඩුලු 08ක ජයක් හිමිකරගනිමින්.

මේ අනුව 2ට 1ක් ලෙස තරගාවලියේ ජය ලබා ගැනීමට සමත් වුණේ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.

Commentaires


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page