අයහපත් කාලගුණ හේතුවෙන් වසා තිබූ පාසල් හෙට විවෘත වේ
- News Room
- Oct 15, 2024
- 1 min read

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල ඊයේ (14) සහ අද (15) දිනවල වසා දැමුණු පාසල් හෙට (16) දිනයේ යළි විවෘත කරන බව දැනුම්දී තිබේ.
එමෙන්ම අවතැන් වූවන් සඳහා කඳවුරු ලෙස භාවිත කරන පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවරා ඇත.
Comentários