top of page

ආනයනික භාණ්ඩ කීපයක බදු වැඩි කරයි



මාළු, පරිප්පු සහ උම්බලකඩ ඇතුළු ආනයනික භාණ්ඩ කීපයක් සඳහා නව බදු පනවා තිබේ.

ඒ අනුව ශීතකළ මසුන් කිලෝ ග්‍රෑමයක් සඳහා රු. 400 ක හෝ සියයට 10 ක්ද උම්බලකඩ කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 302 ක්ද වශයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ. පරිප්පු, කහ පරිප්පු සහ පියළි කළ මයිසූර් පරිප්පු කිලෝවක් සඳහා සත 25 කද ආදී වශයෙන්ද විශේෂ වෙළඳ භාණ්ඩ භාණ්ඩ බද්දක් පනවා තිබේ.

තවද මැංගුස්ටින් හා වියළි මැංගුස්ටින් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 200කද විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page