top of page

ඇල්පිටිය පුංචි ඡන්දයට නාම යෝජනා භාරගැනීම අද සිට



ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වෙනවා. ඒ අනුව අද සිට ලබන 12වනදා දක්වා අදාළ නාම යෝජනා භාර ගැනීම සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම නාම යෝජනා භාරගැනීම් සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page