top of page

ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්



ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ එරට වේලාවෙන් අද (26) උදෑසන 6.55ට පමණ භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක යුතුව අදාළ භුකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page