top of page

ඉන්දුනිසියාවේ රිච්ටර් මාපකයේ 5.6ක භූකම්පනයක්



ඉන්දුනිසියාවේ සුළවේසි දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, මෙරට වේලාවෙන් අද උදෑසන 8.51ට ඉන්දුනිසියාවේ සිට කිලෝමීටර් 10ක් මුහුදු අභ්‍යන්රයේ මෙම භූ කම්පනය සිදු ව ඇති බවයි. එහි බලපෑම සුළවේසිහි - මැනඩෝ ප්‍රදේශයට දැනී තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page