top of page

ඉන්දු - ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළි අරභයි



තාවකාලිකව නවතා දමා තිබූ ඉන්දු - ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ දක්වා ක්‍රියාත්මක මෙම බෝට්ටු සේවාවේ පළමු බෝට්ටුව මාස දෙකකට පසු නැව​ත ඊයේ (22) කන්කසන්තුරේ වරායට ළඟාවී ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම බෝට්ටු සේවාව අඟහරුවාදා හැර සතියේ සෑම දිනකම ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ. අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මෙය ඉකුත් වසරේ නොවැම්බර් මාසයෙන් පසු තාවකාලිකව නතර කර තිබුණා.

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page