top of page

ඉන්ධන මිල සංශෝධනය කරයි



මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා.

ඒ අනුව, රුපියල් 311ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල එලෙසින්ම පවතිනවා.

රුපියල් 283ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල ද වෙනසක් සිදුව නැහැ.

එමෙන්ම රුපියල් 319ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 313ක්.

එමෙන්ම රුපියල් 183ක්ව පැවති මිලද එලෙසින්ම පවතිනවා.

ඔක්ටේන් 95 පෙට්‍රල් මිල 6කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 371ක් ලෙස වෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page