top of page

ඉන්ධන මිල සංශෝධනය වෙයි


ree

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.


අඩු වූ මිල සහ නව මිල

  • පෙට්‍රල් 92 - රු. 02 කින් (නව මිල රු.309)


වැඩි වූ මිල සහ නව මිල

  • ඔටෝ ඩීසල් - රු. 03 කින් (නව මිල රු.286)

  • භූමිතෙල් - රු. 05 කින් ( නව මිල රු.188)


මිල නොවෙනස් වන ඉන්ධන වර්ග

  • පෙට්‍රල් 95 - ( මිල රු.371)

  • සුපර් ඩීසල් - ( මිල රු.313)

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page