ඉම්තියාස් බාකීර් සජබ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
- News Room
- Mar 18
- 1 min read

ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයා වෙත හා මහලේකම්වරයා වෙත යොමු කර ඇතැයි ද වාර්තා වේ.
Comments