top of page

ඉරානයේ ගල් අඟුරු ආකරයක පිපිරීමකින් 51ක් ජීවිතක්ෂයට


ree

ඉරානයේ දකුණු කොරාසාන් පළාතේ ගල් අඟුරු ආකරයක සිදුවූ පිපිරීමකින් 51 දෙනෙකු මියගොස් තිබෙනවා.

මීතේන් වායුව කාන්දුවීමෙන් මෙම පිපිරීම සිදුවුණා.

තවත් විසි දෙනෙකු පමණ එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page