top of page

ඉහළ ගිය රන් මිළ



පසුගිය දිනවලට සාපේක්ෂව අද (26) දවසේ රන් මිල තරමක ඉහළ අගයක පැවතියා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 195,950ක් ලෙසයි. එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 24,500ක් ලෙසයි. කැරට් 24 ග්‍රෑම් 8ක මිල අද සටහන් වූයේ 213,700ක් ලෙසයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page