ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලකිරීමේ සිදුවීමට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට
- News Room
- Oct 24, 2024
- 1 min read

ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Comentários