උසස් පෙළ විභාගය දින 3 කට තාවකාලිකව අත්හිටුවයි
- News Room
- Nov 27, 2024
- 1 min read

පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3 කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ් අනුව හෙට (27) සහ 28, 29 යන තෙදින අ.පො.ස උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර ප්‍රකාශ සඳහන් කළේ.
අදාළ දින තුන වෙනුවට දෙසැම්බර් 21, 22, 23 දිනවල විභාගය පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.




Comments