top of page

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව පසු කරයි



සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (22) යි. ප්‍රථම ඉනිමේ දී ශ්‍රි ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 236ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම අයහපත් ආලෝකය හේතුවෙන් තරගය නතරකරන විට කඩුලු 06ක් දැවී ලකුණු 259ක් රැස් කර තිබුණා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page