ඕස්ට්‍රේයාවේ ඉන්ධන බද්ද අඩකින් අඩුකරයි
- News Room
- Mar 30
- 1 min read

පාරිභෝගිකයින්ගේ වියදම් බර ලිහිල් කිරීමට සහය වීම සඳහා ඔස්ට්‍රේලියානු රජය ජූනි මස අවසානය දක්වා ඉන්ධන මත අය කරන නිෂ්පාදන බද්ද අඩකින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම ඉහළ ඉන්ධන පිරිවැය හේතුවෙන් පුද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කිරීම සඳහා වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවල පොදු ප්‍රවාහනය තාවකාලිකව නොමිලේ ලබා දීමට ද ඔස්ට්‍රේලියාව රජය පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




Comments