කතානායක ධූරයට නම් 3ක් යෝජනා වෙයි
- News Room
- Dec 15, 2024
- 1 min read

මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම් ඇත. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට කෙසේ වෙතත් රජය ඉදිරි දින කිහිපයේදී මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තාවේ. කතානායක ධුරය සඳහා නිහාල් ගලප්පත්ති මහතාගේ නම මීට පෙරද යෝජනා වී තිබිණ.
Comentarios