කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට්ටුව එළියට
- News Room
- Dec 17, 2024
- 1 min read

අශෝක සපුමල් රන්වල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් මස 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.

Comentarios