top of page

කොකේන් සමඟ ස්පාඤ්ඤ ජාතිකයෙකු අත්අඩංගුවට



මත්ද්‍රව්‍ය සමග ස්පාඤ්ඤ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරීන් විසින් ක​ළ වැටලීමක් අනුව සැකකරු සතුව තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 ක් සහ ග්‍රෑම් 06 ක් බරැති මත්පෙති 12 ක් සොයාගෙන තිබෙනවා. සැකකරු තැපැල් මඟින් අදාළ මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කර මෙම ජාවාරම සිදුකරන බවයි අනාවරණය වී තිබෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page