කාන්තා ලෝක කුසලානයට පිරිනමන ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කෙරේ
- News Room
- Sep 17, 2024
- 1 min read

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සදහා පිරිනමන ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එය ඩොලර් 79,58,080ක් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.
එමෙන්ම මෙවර ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර් මිලියන 2.34ක ත්‍යාග මුදලක් ලබා දීමට තීරණය කර ඇති අතර එම මුදල අවසන් වරට පසුගිය වසරේ පැවති පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාවට පිරිනැමූ මුදලට වඩා දෙගුණයකටත් වඩා වැඩි මුදලක් බව සදහන්.
Hozzászólások