කෙරවලපිටිය ‘සොබාදනවි’ විදුලි බලාගාරය ජාතික පද්ධතියට එක්කරයි
- News Room
- Sep 17, 2025
- 1 min read

කෙරවලපිටිය ‘සොබාදනවි’ සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් අද (17) ජාතික පද්ධතියට එක්කර තිබෙනවා. ‘සොබාදනවි’ සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය හරහා මෙගාවොට් 350 ක් ජාතික පද්ධතියට එක් කෙරෙන බවයි සඳහන් වෙන්නේ. LNG වායුව භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරය ලෙස කෙරවලපිටිය ‘සොබාදනවි’ විදුලි බලාගාරය වාර්තා අතරට එක් වනවා.




Comments