කොරියාවේ ධීවර අංශයේ රැකියා කාන්තාවන්ටත්
- News Room
- Aug 27, 2024
- 1 min read

කොරියාවේ ධීවර අංශයේ රැකියාවන් හිමි වූ තවත් 120ක කණ්ඩායමක් ඊයේ (25) දිනයේ දිවයිනෙන් පිටත්ව ගියා.
එම පිරිසට කාන්තාවක් තිදෙනෙක්ද අයත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටියේ.
ඉදිරියේදී කාන්තාවන්ටද ධීවර ක්ෂේත්‍රයේ රැකියා වැඩිවශයෙන් ලැබෙනු ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන්කර සිටියේ.
Comments