top of page

ක්ලබ් වසන්ත මරන්න ආ වෙඩික්කරුවෙක් අල්ලයි


ree

අද (23) දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නම් අයෙක්.

එමෙන් ම අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගැනීම සහ වෙඩික්කරුවන් බස් රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා වන වයස අවුරුදු 29ක් වූ තාරුකාර වරුණ ඉන්දිකද සිල්වා නැමැත්තාද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ සමග ටී-56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page