කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් දැලේ
- News Room
- Aug 19, 2024
- 1 min read
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මාලබේ, කහන්තොට පාරේ කුලී නිවසක කළ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවදුරටත් එම නිවසේ කළ පරීක්ෂා කිරීම්වලදී වායුසමනය කළ කාමර තුනක තිබී පැළ 50කට අධික කුෂ් වගාවක් ද සොයා ගැණුනා.
පොලිස් භාරයට ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 10කට අධික බවත්, ජාවාරමේ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා.
Comments