top of page

කෙහෙලිය රඹුක්වැල්ල මැයි 20 දක්වා රිමාන්ඩ්



අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

අද පෙරවරුවේ ඒ මහතා අල්ලස් කොමිසම වෙත කැදවා තිබූ අතර, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්විය. ඒ අනුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page