කොළොන්නාව මහල් නිවාස සංකීර්ණයක ගින්නක්
- News Room
- Nov 23, 2024
- 1 min read

කොළොන්නාව ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (21) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් නිවාස සංකීර්ණයට විදුලිය සැපයෙන ප්‍රධාන විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
එමෙන්ම ගින්නෙන් ඇති වූ විසදුම ආග්‍රාහණය වීමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 06 දෙනෙකු ද රෝහල්ගත කර තිබේ.
මේ අතර නිවාස සංකීර්ණයේ ජල සහ විදුලි සැපයුම් අද (22) උදෑසන වනවිටත් යථා තත්ත්වයට පත් කිරීමට බලධාරින් අපොහොසත්වීමට විරෝධය පළකරමින් එහි නිවැසියන් විරෝධතාවයකද නිරත විය.




Comments