top of page

ගල්කිස්ස බඩෝවිට ඇල රතු පාට වෙයි


ree

ගල්කිස්ස බඩෝවිට ඇලේ ජලය දින තුනක සිට රතු පැහැ ගැන්වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

පසුගිය 05 වන දා සිට තින්ත වර්ග වලට කලවම් කරනු ලබන ඩයි වර්ගයක් ඇල මාර්ගයට එක් වීම හේතුවෙන් ගල්කිස්ස පිරිස් පාර,බඩෝවිට හරහා ගලා යන ඇල මාර්ගය මෙලෙස රතු පැහැයට හැරී ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම ඇලේ ජලය අත්තිඩිය වැවට  ගමන් කරන අතර දින තුනක් ගතවුවත් ඇලේ  ජලයේ  රතු පැහැයෙහි අඩුවක් නොමැති බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.


ree

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page