ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක්
- News Room
- Sep 16, 2024
- 1 min read

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇති බව පොලීසිය පැවසීය.
පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
අද (15) රාත්‍රී 8:30ට පමණ එම වෙඩිතැබීම සිදුකර තිබුණි.
Comments