ගැරඬිඇල්ල බස් අනතුරින් මිය ගිය ගණන 21ක් දක්වා ඉහළට
- News Room
- May 11
- 1 min read

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි. කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ලංගම බසයක් අද අලුයම 4.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ. තුවාලකරුවන් ගම්පොළ පේරාදෙණිය, නුවරඑළිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි.
コメント