ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්
- News Room
- Dec 3, 2024
- 1 min read

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක් පවතින බව ජගත් සංවිධානය පවසනවා.
විදෙස් වාර්තා සදහන් කළේ, ඊශ්‍රායල අවහිර කිරීම් හමුවේ ආහාර සැපයීමට දැඩි බාධා පැමිණ ඇති බවයි.
එමෙන්ම, ගාසා තීරයට ප්‍රධාන ආහාර සපයන්නෙකු වන වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් පුණ්‍ය ආයතනය පසුගියදා එම කටයුතු ද නතර කිරීමට තීරණය කර තිබුණේ, සිය සේවකයන් ද ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියයෑම හේතුවෙන්.
Comments