top of page

ගෑස් මිල සංශෝධනය පිළිබඳ දැනුම්දීමක්



මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page