ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි තැපැල්කරුට ප්‍රහාරයක්
- News Room
- Sep 8, 2024
- 1 min read

ඡන්ද පත්‍රිකා බෙදමින් සිටී කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය. තැපැල්කරු රෝහල් ගතවීම සදහා පෝරමය රැගෙන පිටව ගිය බව පොලිසිය සදහන් කරයි.
Comments