ජේ.ආර්.පී. සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි
- News Room
- Jan 3, 2025
- 1 min read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, දේශපාලන විචාරකයෙකු මෙන්ම ලේඛකයෙකුද වූ ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු අභාවප්‍රාප්ත වන විට 96 හැවිරිදි වියේ පසුවී ඇති බවයි සඳහන් වෙන්නේ. හිටපු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුද වන ඔහු ජනමාධ්‍ය ඇතුලු විවිධ වැඩසටහන් සඳහා සම්පත් දායකයෙකු ලෙසද සහභාගී වී තිබෙනවා.




Comments