top of page

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපති ධූරය මහාචාර්ය නීලිකා මලවිගේට



ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ පත්කර තිබෙනවා. ඒ අනුව ඇය 2027 වර්ෂයේ සිට අදාළ ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. බෝවන රෝග ක්ෂේත්‍රයට මහාචාර්ය නීලිකා මලවිගේ ලබා දී ඇති දායකත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර බෝවන රෝග සංගමය විසින් මෙම තනතුර පිරිනමා ඇති බවයි සඳහන් වෙන්නේ. මහාචාර්ය නීලිකා මලවිගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අනුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරනවා.

Commenti


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page