ජොන්ස්ටන්ට ඇප
- News Room
- Oct 30, 2024
- 1 min read

මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (30) ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
ඔහු අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ඒ අනුව රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 5 ක් මත ඔහු මුදාහැර තිබෙනවා.
Comments