top of page

ට්‍රම්ප්ගේ බද්ද ගැන අද රාත්‍රියෙත් සාකච්ඡාවක්



අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද (08) රාත්‍රියේ පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනටමත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවා ඇති අතර, ඒ පිළිබඳව පිළිගැනීමක් ලැබී ඇති බවයි අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Комментарии


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page