top of page

තුර්කියේ භූකම්පනයක්



නැගෙනහිර තුර්කියේ භූකම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් අදාළ භූ කම්පනය හේතුවෙන් සිදුවු ජීවිත හානි හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරු වාර්තා වී නැහැ.

Komentáře


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page