නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස
- News Room
- Nov 19, 2024
- 1 min read

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පවත්වා තිබෙනවා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.

Comments