නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ
- News Room
- Jan 28
- 1 min read

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ පත්කර තිබෙනවා. ඒ අනුව එළඹෙන ජනවාරි 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ. වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ 29 වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබෙනවා.
Comments