top of page

නව ජනපති විසින් ජනාධිපති ලේකම්වරයා පත් කෙරේ


ree

ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කර තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page