top of page

නව ජනපති සමඟ කටයුතු කිරීමට IMF සූදානම්



නව ජනපති අනුර කුමාර දිසානායක සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. එම අරමුදල සදහන් කළේ, එහිදී මෙරටට ලැබීමට නියමිත තුන්වන වාරිකය පිළිබඳව සාකච්ඡා සිදු කිරීමට නියමිත බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් වසර 4 ක කාලයක් තුල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලක් මෙරටට ලබා දෙන අතර ඉන් ඩොලර් මිලියන 660ක මුදලක් මෙරටට මේ වන විට ලැබී තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page