නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 4ක් දිවුරුම් දෙයි
- News Room
- Dec 17, 2024
- 1 min read

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතරක් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්හ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ෆයිසර් මුස්තාපා,සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ,මොහොමදු ස්මයිල්,මනෝ ගනේෂන් එම මන්ත්‍රීවරුය.
Comments