top of page

නැගෙනහිර සියලු පාසල් හෙට වැසෙයි



පවතින  අයහපත් කාලගුණ තත්ත්වය මත නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දින නිවාඩු ලබා දී ඇත. පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය පැවැත්වෙන බැවින් හෙට දිනයේ පැවැත්වීමට තිබු විභාග විෂයන් 25 වනදා එනම් සෙනසුරාදා දිනයේ පැවැත්වීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page