නිදහස් දින සමරුමේ පෙරහුරු දිනයන්හිදී විශේෂ රථවාහන සැලැස්මක්
- News Room
- Jan 27, 2025
- 1 min read

77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය හේතුවෙන් පැවැත්වෙන පෙරහුරු රාජකාරී සම්බන්ධව කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ අදාළ පෙරහුරු පැවැත්වෙන දිනයන් හිදී විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කර ඇති බැවින් ඇතැම් මාර්ග වසා තැබීමටද තීරණය කර ඇති බවය.
එම නිවේදනය පහතින්,








Comments